සජිත් දිනවන්න ජලනි ජයඝෝෂා මැද ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවේ..

 
සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනී ප්‍රේමදාස මහත්මියද මෙවර ජනාධිපතිවරණයේ දේශපාලන වේදිකාවට ගොඩ වී තිබේ. ඒ සමගි ජන බලවේගයේ මහරගම ආසනයේ කාන්තා සමුළුව පිහිටුවීමේ අවස්ථාවේදීය.

තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී මෙම උත්සවය පැවැත්වුනේ ජලනී ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
Previous Post Next Post